Tue. Sep 29th, 2020

ඇමරිකාවේ ප්‍රධාන රාජ්‍ය නිළධාරීන් වෙත යවන CIA World Intelligence Review නම් රහස්‍ය වාර්තාවට අනුව බොහෝවිට දකුණු අප්‍රිකාවේ ඇමරිකානු තානාපතිනිය ඉලක්කය විය හැකියි. දකුණු අප්‍රිකාවේ ඉරාන ඔත්තුසේවා ජාලයක් ක්‍රියාත්මක වන බවත් එම ජාලයට මෙවැනි ඝාතනයක් අපහසු නොවන බවත් පැවසෙනවා. (2/2)

Source by @BizColombo

By Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *