Mon. Oct 19th, 2020



ශ්‍රී ලාංකික පුරවැසියෙකු ලෙස යුතුකම ඉටුකරනු වස් මාගේ චන්දය අද (5) ප්‍රකාශ කළෙමි.
චන්ද මධ්‍යස්ථානයේ වැඩකටයුතු සෞඛ්‍ය අංශ මගින් නිකුත් කර ඇති මාර්ගෝපදේශ වලට අනුකූලව සකස් වී ඇති අතර මම ඔබෙන් ඉල්ලා සිටින්නේ අනියත බියක් ඇති කර නොගෙන ඔබගේ චන්දය භාවිතා කරන ලෙසයි.

#LKAElections2020 https://t.co/AocK7uYfMX

Source by Gotabaya Rajapaksa

By Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *