Fri. Oct 23rd, 2020

කලින් සිදුකොට තිබූ කඩොලාන ශාක විනාශයක් හේතුවෙන්, කඩොලාන යලි වගාකිරීමට තෝරාගෙන තිබූ පෙදෙසක් මෙලෙස විනාශකොට ඇති බව පරිසර වේදීන් පවසනවා.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, කඩොලාන වැවීමට සූදානම් වෙන අවස්ථාවක, මේ භූමියේ ඉස්සන් කොටු සඳහා කිසිදු අවසරයක් ලබාදී නොමැති බවට බළධාරීන් පවසනවා.

Source by @BizColombo

By Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *